Department of Examinations
විභාග ප්‍රතිඵල

විභාග දෙපාර්තමේන්තුව විසින් සලසන විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ඉ-සේවය වෙත සාදරයෙන් පිළිගනිමු.

මෙම සේවාව තුලින්, ප්‍රතිඵලය දැනගැනීමට අවශ්‍ය විභාග අංකය ඇතුලත් කර පරිශීලකයාට අදාළ ප්‍රතිඵලය ලබාගත හැක.

මෙම සේවාව රාජ්‍ය කෙටි පණිවුඩ සේවාව තුලින් ද ලබා ගත හැක.

- නිකුත් වූ විභාග ප්‍රතිඵල දැනගැනීමේ ක්‍රියා පිලිවෙල

  • කරුණාකර දී ඇති ලැයිස්තුවෙන් අවශ්‍ය විභාගය ‍තෝරාගන්න.
  • 'දර්ශනය කරන්න' බොත්තම මත ක්ලික් කරන්න.
  • ප්‍රතිඵලය දැනගැනීමට අවශ්‍ය විභාග අංකය ඇතුල් කරන්න.
  • අතිරේක විභාග අංකය ඇතුල් කරන්න. (අවශ්‍ය නම්)
  • 'ප්‍රතිඵලය දර්ශනය කරන්න' බොත්තම මත ක්ලික් කරන්න.
  • පද්ධතිය මගින් විභාග අංකයට අදාළ ප්‍රතිඵලය දක්වනු ලැබේ.
  • මෙම ප්‍රතිඵලය මුද්‍රණය කරගැනීම සඳහා 'මුද්‍රණය කරන්න' බොත්තම ක්ලික් කරන්න.
  • පද්ධතිය මගින් මුද්‍රණය කරන්නා වූ ප්‍රතිඵල සටහනේ පූර්වදර්ශනයක් ගෙන හැර දැක්වේ.
  • ඔබට එය මුද්‍රණය කරගැනීමට අවශ්ය නම් මුද්‍රණ ක්‍රියාවලිය හා සම්බන්ධ විය හැක.

- කෙටි පණිවුඩ සේවාව තුලින් ප්රතිඵල දැනගැනීමේ ක්‍රියා පිලිවෙල

  • Exam {විභාග කේතය} {විභාග අංකය} සටහන් කරන්න
  • කෙටි පණිවුඩය 1919ට යවන්න.

අතිරේක තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ඉ-සේවාව මගින් දී ඇති උපදේශයන් හා උදවු කියවන්න


විභාග දෙපාර්තමේන්තුව විසින් සලසන විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ e-සේවය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලු විභාගයන්හී ප්‍රතිඵලයන් මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ.

sms පණිවිඩ ඇසුරින් ප්‍රතිඵල දර්ශනය කරගැනීමට exam{විභාග කේතය} {විභාග අංකය} සටහන් කර 1919 ට කෙටි පණිවුඩයක් යවන්න.

කරුණාකර විභාග ප්‍රතිඵලය ලබා ගැනීමට දී ඇති ලැයිස්තුවෙන් විභාගය ‍තෝරාගෙන නිවැරදි විභාග අංකය ඇතුළත් කරන්න
  • දර්ශනය කරන්න Grade 5 Scholarship Examination : 2017
  • දර්ශනය කරන්න Competitive Examination for Recruitment to the Posts of Trainee Banking Assistant of State Mortgage & Investment Bank-2016 : 2017
  • දර්ශනය කරන්න Mulika Piriven Final Examination : 2016
  • දර්ශනය කරන්න First Efficiency Bar Examination of Development Officers' Service - 2014(II)(2016) : 2016
  • දර්ශනය කරන්න Competitive Examination for the Recruitment of Graduates to Grade 3-1 (a) of Sri Lanka Teachers' Service For the Vacancies Existing in G.C.E. (A/L) Sinhala, Tamil and English Medium Teaching in National Schools - 2017 : 2017
  • දර්ශනය කරන්න General Information Technology Examination : 2016
  • දර්ශනය කරන්න G.C.E. (O/L) Examination (After Re-scrutiny) : 2016
  • දර්ශනය කරන්න Open Competitive Examination for making recruitment for the post of Grade III Postal Service Officers of Technical/Non - Technical officer category-supervising Management Assistant Of the Postal Department , Sri Lanka - 2014 : 2015
  • දර්ශනය කරන්න G.C.E. (A/L) Examination (After Re-Scrutiny) : 2016
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ